• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හිතමිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න කපලා දීපු පාරක් ගැන සජිත් මාතර සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 17, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
ආණ්ඩුව හිතමිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න කපලා දීපු පාරක් ගැන සජිත් මාතර සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට ජනතාව විකල්පයක් අපේක්ෂා කළත් එම විකල්පය නැතිව ජනතා ⁣අපේක්ෂා සුනුවිසුනු වී ඇති බවත් ක්ලින් ශ්‍රී ලංකා කියා වැඩපිළිවෙළට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කර ඇති මොහොතක දුප්පත්කම වැඩි වී ඇති බවත් මේ වන විට රජයට දුප්පත්කම ගැන හරිහමන් අදහසක්වත් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන සංසදය සමග පැවැති හමුවකදීය.

ක්ලීන් ශ්‍රී ලංකා කියා තමන්ගෙ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්න අවස්ථාව දීම බවත් මේ වන විට රටේ මන්ද පෝෂණය වැඩි වී නිරක්තිය රක්ත හීනතාව පවා වැඩි වී ඇති බවත් මෙයට හේතුව දුප්පත්කම බවත් මේ අයට ඇති එකම විසදුම ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදයක් ඇති කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිවිල් ආරක්ෂක කමිටුවට මරනාධාර සමිතියට තරුණ සමිතිවලට පව මේ අය බලපෑම් කරන බවත් මේ සියලු දේ කරන්නේ පැලවත්තෙන් කියා හිරිකිතයක් නැතිව පිළිගත් බවත් ජනතාවට නම් පොරොන්දු වූයේ මේවා නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය දැන් IMF එක සතුටු කරන්න කටයුතු කරන බවත් IMF කොන්දේසි අබිභවා රාජ්‍ය ආදායම පවා උත්පාදනය කළත් ජනතාවට සහන නැති බවත් බදු වැඩි කර වියදම් අඩු කිරීම නිසා මේවා වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සංවර්ධන අරමුදල් කපා, බදු වැඩි කර මුදල් එකතු කර භාණ්ඩාගාරය පුරවා වැඩක් නැති බවත් බදු වරුසාවක් ඇති කර වියදම් කපා බිලියන ගණන් ඉතිරි කිරීම වීර ක්‍රියාවක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

SendShareShare
Previous Post

ප්‍රශ්නවලට අයවැයෙන් කිසිම උත්තරයක් නෑ! කියපු විදිහටම දොස්තරලා වර්ජනය පටන් ගනී! ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් එළියෙන් තුණ්ඩු ලියන්නේ නෑ! එළියෙන් ටෙස්ට් ලියන්නේ නෑ! කිසිම අතිරේක සායන නෑ! I Sri Lanka Latest News

Next Post

භූවිද්‍යා හා පතල් කැණීම් හිටපු සභාපති අනුර අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper