පාස්කු මහමොළකරුවන්ට දඩුවම් දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් රටට පොරොන්දුවක් දුන්නේය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා එවකදී මේ පිළිබද සොයා බැලීම සදහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ගෙනෙන බව ප්‍රකාශ කළත් එය ඉටු නොකළ බව කී විපක්ෂනායකවරයා මේ ආරක්ෂා කරන්නේ කවුරුන්දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.