• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයෙ කියන කොට අධ්‍යාපන ඇමැති නෑ කිව්වා! දන්නෑ කිව්වා! මතක නෑ කිව්වා! හිනාවුණා! අද සජිත් ඔප්පු කරලා පෙන්නුවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති 1993දී මුලු රටේම දරුවන්ට දිවා ආහාරය දුන්නා කියලා! VIDEO I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඊයෙ කියන කොට අධ්‍යාපන ඇමැති නෑ කිව්වා! දන්නෑ කිව්වා! මතක නෑ කිව්වා! හිනාවුණා! අද සජිත් ඔප්පු කරලා පෙන්නුවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති 1993දී මුලු රටේම දරුවන්ට දිවා ආහාරය දුන්නා කියලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට 1993 පැවැති රණසිංහ ප්‍රේමදාස රජය විසින් නොමිලේ දිවා ආහාරය සහ නිල ඇදුම් ලබා දුන් බව එවක රජය විසින් නිකුත් කළ නිල ලේඛන සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී සනාථ කළේය.

ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය විසින් 1992-1996 දක්වා කාලයට අදාළව නිකුත් කළ වාර්තාව, 1994 මහබැංකු වාර්තාව, එසේම එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රිචඩ් පතිරණ ඇමතිවරයාගෙන් අස්වර් මන්ත්‍රිතුමා අහන ලද ප්‍රශ්නයකට දුන් පිළිතුරකත් මේ බව සඳහන් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ හෝ අමාත්‍යාංශවල මෙවැනි පැරණි දත්ත නොමැති බවත් බංකොලොත් රට ගොඩ ගන්නට නම් මෙවැනි දත්ත මත පදනම් වූ ක්‍රමවේදයකට යා යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නිදහසින් පසු මෙරට සිදුවූ සුබසාධන හා අනෙකුත් කටයුතු සම්බන්ධ දත්ත සුරක්ෂිත කර තිබීම අතිශය වැදගත් බව යි.

Sajith Ranasinghe Premadasa

‘රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලංකාවෙම ළමයින්ට දිවා ආහාරය දුන්නා -සජිත්’ ‘නෑ දුන්නෙ නෑ’ -සුසිල් ‘දුන්නා.. දුන්නා.. -සජිත්’ ‘මම බලලා කියන්නම් -සුසිල්’ VIDEO I Sri Lanka Latest News’
SendShareShare
Previous Post

විදේශ ඇමැතිට දෙන්න ඕනේ කොළඹ 7 සුපිරි නිවෙස ගෝඨාභය ගනී ! Sri Lanka Latest News

Next Post

ගෝඨා පත්කරපු සබරගමු ආණ්ඩුකාර ටිකිරි ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper