• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලංකාවෙම ළමයින්ට දිවා ආහාරය දුන්නා -සජිත්’ ‘නෑ දුන්නෙ නෑ’ -සුසිල් ‘දුන්නා.. දුන්නා.. -සජිත්’ ‘මම බලලා කියන්නම් -සුසිල්’ VIDEO I Sri Lanka Latest News’

June 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලංකාවෙම ළමයින්ට දිවා ආහාරය දුන්නා -සජිත්’ ‘නෑ දුන්නෙ නෑ’ -සුසිල් ‘දුන්නා.. දුන්නා.. -සජිත්’ ‘මම බලලා කියන්නම් -සුසිල්’ VIDEO I Sri Lanka Latest News’
Share on WhatsAppShare on Facebook

43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය ලබා නොදීම බරපතල ගැටලුවක් වී ඇති බවත් එය දරුවන්ගේ මොළයේ වර්ධනය ඇතුළු සෞඛ්‍ය කාරණා කිහිපයක් කෙරෙහිම බලපාන බවත් වසර ගණනාවක් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ නිසා සෞඛ්‍ය සම්පන්න පාසල් සිසු දූදරුවන් පරපුරක් බිහි වූ හෙයින් එම වැඩපිළිවෙළ නැවත ආරම්භ කරන්නේ කවදාද කියා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ කිසි දින 43 ලක්ෂයක් පාසල් දූදරුවන්ට දිවා ආහාරය ලබා නොදුන් බවයි. එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ අසත්‍ය තොරතුරු පවසා ජනතාව නොමග නොයවන ලෙසත් 1993 වසරේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් නිල ඇඳුම සහ දිවා ආහාරය ලබා දුන් නමුත් 1994 බිහි වූ එවක රජය විසින් එය නවතා දැමූ බවත් ය.

එබැවින් සියලුම පාසල් දූ දරුවන්ට තරාතිරම් භේදයකින් තොරව එම දිවා ආහාරය සහ පාසල් නිල ඇදුම ලබා දිය යුතු බවත් සමස්ත දරු පරපුරටම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම පවතින රජයේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසූවේය. මෙහි දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති බව යි. එහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පවතින මුදල් නිසි පරිදි කළමනාකරණය කරමින් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දෙන ලෙස යි.

ඊට අමතරව මේ වන තෙක් සරසවි සිසුන්ට හිමි වන මහපොළ ශිෂ්‍යත්වය ලබා දීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන බවත් එය වහාම ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියේය.

Sajith Premadasa Susil Premjayanth

SendShareShare
Previous Post

රුපියල නගින හැටි පළමුවරට එළියට එයි! 25% ‌පොලියට රටට HOT MONEY ක්‍රමයට ඩොලර් මිලියන 500ක් අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

රට ඉඳන් ආ අම්මටයි දුවටයි මංකිපොක්ස්! දැන් IDH රෝහලේ! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper