• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇත්ත පැරදී බොරුව දිනපු නිසා රටට මේ විනාශයට මුහුණ දෙන්න වුණා! කමක් නෑ වෙච්ච දේ වුණා! දැන් පසුතැවෙන්නේ නැතිව ඉදිරියට යමු! ඉදිරියේදී මෙවැන්නක් වෙන්න ඉඩ නොතබමු! සක්වල යටතේ සජිත් කොළඹ සහිරා පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 24, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
ඇත්ත පැරදී බොරුව දිනපු නිසා රටට මේ විනාශයට මුහුණ දෙන්න වුණා! කමක් නෑ වෙච්ච දේ වුණා! දැන් පසුතැවෙන්නේ නැතිව ඉදිරියට යමු! ඉදිරියේදී මෙවැන්නක් වෙන්න ඉඩ නොතබමු! සක්වල යටතේ සජිත් කොළඹ සහිරා පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටට මෙවැනි ඛේදවාචකයකට මුහුණ දෙන්න වූයේ සත්‍ය පරාජය වී බොරුව දිනපු නිසා බවත් ඉදිරියට හෝ මෙවැනි දෙයක් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

සමාජ මාධ්‍ය තුළ පවා වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ අර්ථවත් දෙයකට නොව බොරුවට පරුෂ වචනවලට වැනි දේවලට බවත් එවැනි තත්ත්වයක් රට තුළ තිබිය දී බොරුවට තොරතුරු තාක්ෂණයෙන් රට දිනවන බවට රජය කිව්වත් සමහර අගනුවර පාසල්වල පවා හරිහැටි පරිගණක පහසුකමක්වත් නොමැති බවත් එවැනි තත්ත්වයක් තිබුණත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සිදු කරන්නේ බොරුව පැතිරවීම, මඩ ගැසීම වැනි ක්‍රියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් දැන්වත් පසුතැවෙන්නේ නැතිව ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩු බලය ලැබෙන්නත් පෙර සිටම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා විශාල වැඩකොටසක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 99 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන අද (23) දින කොළඹ ටීබී ඡයා සහිරා විද්‍යාලයට සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මීට පෙර සක්වල අදියර 31ක් තුල රු. 26,938,650 වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට ඇති අතර පාසල් සඳහා රුපියල් 344,200,000 වටිනා බස්රථ 71ක් පරිත්‍යාග කොට තිබේ.

මීට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56ට රුපියල් 171,966,900ක අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කොට තිබේ.

මේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් බොහෝ දෙනෙක් බොහෝ ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීමට යෝජනා කළත් ඒ සියලු යෝජනා පසෙකලා රටට අගයක් එකතු වන වටිනාකමක් එකතු වන දෙයක් සිදු කිරීමට අපේක්ෂා කළ බවත් ඒ යටතේ සක්වල තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියේ 32 වැනි පාසල ලෙස ටීබී ඡයා සහිරා විද්‍යාලයට ලක්ෂ 10කට වටිනා පරිගණක, ප්‍රින්ටර්ස් සහ ස්මාර්ට් බෝඩ් ලබා දීම සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නූතන ලෝකයේ තාක්ෂණයෙන් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කිරිමේ අරමුණීන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් මෙවැනි යෝජනාවක් ගෙන ආ මුජිබර් රහුමාන් මැතිතුමාට ප්‍රණාමය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වැටුණු ප්‍රපාතයෙන් රටට ගොඩ එන්න හැකි බවත් ජාතියක් ලෙස අපට එය කළ හැකි බවත් ඒ සදහා අප රට නූතනවාදීව නවීකරණය කළ යුතු බවත් ලෝකයේ සිටිම සුහුරුම පුරවැසියා බිහි කිරීම සමගි ජන බලවේග රජයක එකම අරමුණ බවත් ඒ සඳහා මෙරට අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ඒ සඳහා මේ ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු බවත් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය මෙන් ම එම අධ්‍යාපනයේ නවීකරණයක් නූතනත්වයක් තිබිය යුතු බවත් ගිරව් වගේ පාඩම් කරන ක්‍රමය වෙනුවට ප්‍රශ්න ගැටලුවලට විසදුම් සොයන අධ්‍යාපන ප්‍රතිපත්තියක් කරා යා යුතු බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පොලිස් නිල ඇඳුමෙන්ම LIVE ඇවිත් ‘හිත හොඳ පොලිසියේ මහත්තයා’ ‌පොලිස් ලොක්කන්ගේ පතුරු යවයි! මෙන්න වීඩියෝ 2ක් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

භයානක තත්ත්වයක්! පැය 3කට වරක් ජීවිත 4ක් පාරෙදි නැතිවෙනවා! දවසට මැරෙන ගණන 35ක්! යුද්දෙ කාලෙවත් මෙහෙම මැරුණෙ නෑ! Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper