විවිධ අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Sri Lanka Latest News
එහි බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේ සැම පැය 3කට වරක්ම ජීවිත 4ක් මෙරටට අහිමිවන බවයි.
වසරකට 10,000ත් 12,000 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු පැවසුවේ ය.










