• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් නිල ඇඳුමෙන්ම LIVE ඇවිත් ‘හිත හොඳ පොලිසියේ මහත්තයා’ ‌පොලිස් ලොක්කන්ගේ පතුරු යවයි! මෙන්න වීඩියෝ 2ක් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

June 24, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පොලිස් නිල ඇඳුමෙන්ම LIVE ඇවිත් ‘හිත හොඳ පොලිසියේ මහත්තයා’ ‌පොලිස් ලොක්කන්ගේ පතුරු යවයි! මෙන්න වීඩියෝ 2ක් තියෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට තුනක් මුදාහැරියේ යැයි කියන කොළඹ ,කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ  තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. Sri Lanka Latest News

මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 17, 18 සහ 20 යන දින තුන ඇතුළත පොලිස් නිල ඇඳුමෙන් සැරසී මෙම නිලධාරියා වීඩියෝ පට 3ත් සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණ.

මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී (3) විසිනි.

හිත හොඳ පොලිසියේ මහත්තයා යැයි කියමින් හඳුන්වන්නේ තමා යැයි පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පොලිසිය දැඩි දෝෂාරෝපණයට ලක් කිරීම‌‌ට පියවර ගෙන තිබිණ.

පොලීසියේ උසස්වීම් ලබා දෙන්නේ උසස් පොලිස් නිලධාරීන් සතුටු කළ ආකාරයට බව ද මෙම පොලිස් සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ පට මගින්චෝදනා කර තිබිණ.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ උසස්වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බවද මෙම පොලිස් සැරයන්වරයා නිකුත් කළ හඬපටයේ වැඩිදුරටත් සඳහන් වේ.

ස්විස්ටලන්තයේ පැවැත්වෙන වැඩසටහනකට සහභාගි වීමට යෑමට 2008 වසරේ යෑමට සූදානම් වී එවකට ගාල්ල ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාව සිටි නිලධාරියා ළඟට ගිය අවස්ථාවේ ලැප්ටොප් පරිගණකයක් රටේ සිට එන විට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ද පොලිස් සැරයන්වරයා මෙම වීඩියෝ පටය මගින් හෙළි කර ඇත.

පරිගණකය ලබා නොදුන්නොත් නිවාඩු අනුමත නොකරන බව පැවසූ නිසා ලැප්ටොප් පරිගණකයක් ගෙනවිත් දීමට පොරොන්දු වී නිවාඩුව අනුමත කරගත් බවත් සැරයන්වරයා එම වීඩියෝ පටය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පරිගණකයක් ගෙන ගෙනවිත් දීමට නොහැකි වූ නිසා එම නිලධාරියා වසරක් ඇතුළත තමාව පොලිස් ස්ථාන 18 මාරුකර යවමින් පළි ගත් බවද මෙම සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති එම වීඩියෝ පටය මගින් වැඩිදුරටත් කරුණු හෙළි කර තිබේ.

පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳී වසර තිස් එකක් රාජකාරි කර ඇති තමා පොලිස්පති ප්‍රසංසා අටක් ලබාගෙන ඇති තැනැත්තෙක් බව ද සමාජ මාධ්‍ය වෙත මුදා ඇති වීඩියෝ පට මගින් සඳහන්කර ඇත.

SendShareShare
Previous Post

2001 සටන් විරාම ගිවිසුම සහ 2023 IMF ගිවිසුම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ඇත්ත පැරදී බොරුව දිනපු නිසා රටට මේ විනාශයට මුහුණ දෙන්න වුණා! කමක් නෑ වෙච්ච දේ වුණා! දැන් පසුතැවෙන්නේ නැතිව ඉදිරියට යමු! ඉදිරියේදී මෙවැන්නක් වෙන්න ඉඩ නොතබමු! සක්වල යටතේ සජිත් කොළඹ සහිරා පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.