සක්වල වැඩසටහන යටතේ පාසල්වලට බස් රථ ලබා දීමේ වැඩසටහන යළිත් ආරම්භ කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව 81 වන බස් රථය 27 වනදා මාතලේ රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයටත්, 82 වන බස් රථය 28 වැනිදා අනුරාධපුර කැකිරාව විද්‍යාර්ථ ජාතික පාසලටත්, 83 වන බස් රථය 29 වැනිදා කුරුණෑගල බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය









