ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය,
අද (19) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, මෙය රට පාවා දීමේ වෑයමක් බව ද සඳහන් කළේය.










