පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් විනය ක්රියාමාර්ග ගන්නා බවට ලිපි එවිය යුත්තේ තමන්ට නොවන බව ඩිලාන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ‘මහින්දත් බැංකු හොරා කියපු.. දිනේෂුත් බැංකු හොරා කියපු.. රටම එපා කියපු.. මන්ත්රීකමක්වත් නැති රනිල්ව ජනාධිපති කරපු පොහොට්ටුවේ හාල්පාරුවො ටිකට අපි තමයි හරිනම් ලියුම් යවන්න ඕනේ’ යැයි කියාය.