අද පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් සිදුවිය.Sri Lanka Latest News
එහිදී අබේගුණවර්ධන මහතා ‘මූ LTTE කාරයෙක්..! මුන් ජාතිද්‍රෝහියෝ..’ යනුවෙන් කියමින් රාසමාණික්කම් මහතාට බැන වැදුණු ආකාරයක් දැකගන්නට ලැබිණ.









