පාස්කු ප්‍රහාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්නා දේවල් හෙළි කළ යුතු බවත්, ඊට අධිකරණ නියෝග අවශ්‍ය නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.Sri Lanka Latest News
බරපතළ සිදුවීමක් පිළිබදව දැනගෙන එය හෙළි නොකර සිටියහොත් යම් චෝදනාවක් එල්ල විය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා කීය.