මේ වනවිට ශ්‍රීලනිපය යනු දෙකොණ පත්තු වන විලක්කුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.Sri Lanka Latest News
මේ මැතිවරණය අවසන් වනවිට එය අලුවී යනු ඇති බවත්, ජනාධපතිවරයා එජාපයටද උරුම කර දී ඇත්තේ එවැනි ඉරණමක් බවත් ඒ මහතා පැවසීය.