අද සජබ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට යන බවත්, ඒ යන අවස්ථාවලදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාර් පර්මිට් ලබා දුන් අයගේ නම් ලයිස්තුව ඉල්ලා සිටින ලෙසත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
එම බාර් වසා දැමිය නොහැකි බවද ඒ මහතා කීය.










