ජනාධිපතිවරයා රතු අලි පැටව් සමග එක්වී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සජබය කැඩීමට ගැසූ දේශපාලන ගේම ආපිට පෙරළුණු බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
එය වැරදී යාමේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිවරයා ඊයේ දින කෝපයෙන් යුතුව අදහස් පළ කළ බවද ඒ මන්ත්‍රීවරයා කියා සිටියේය.
Sri Lanka Latest News










