වත්මමන් ආණ්ඩුව යටතේ දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වුවද ආණ්ඩුව මෙම දුප්පතුන්ගෙන් විශාල ප්‍රමාණයකට අස්වැසුම සහනාධාර ලබා දී නැති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හේතුවෙන් යළි මෙම ලේඛන නිවැරදිව සකස් කළ යුතු බවකි.