• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ බිල්ඩින් තියාගෙන පිටින් තානාපති කාර්යාලවලට බිල්ඩින් අරගෙන පාඩුව කෝටි පහමාරයි! තානාපති කාර්යාල 3ක හොරකම් වෙලා! ලන්ඩන් දූත මණ්ඩලයේ මිලියනයක හොරකමක් වෙලා! කදිරගාමර් ආයතනයට නීතියට පිටින් අරන් එක්කෝටි විසිනව ලක්ෂයක පඩි ගෙවලා! තිතට ඔප්පු වෙලා තිබුණත් මෙලෝ ක්‍රියාමාර්ගයක් අරන් නෑ! I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
චීන පොහොර නැව-ඉන්දීය කාබනික දියර නැව! ආණ්ඩුව ගෙවපු සල්ලි ගැන විගණන කාර්යාලය විශේෂ පරීක්ෂණයක් අරඹයි!
Share on WhatsAppShare on Facebook

රජයට අයත් ගොඩනැගිලි තිබියදී විදේශ දූත මණ්ඩල දෙකක  කුලී නිල නිවාස සඳහා රුපියල් පන් කෝටි පනස් පන් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව,ස්වීඩනය  හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි පැවතියද ඒවා නඩත්තු නොකිරීම හේතුවෙන් 2022 වර්ෂයේදී මෙසේ  කුලියට නිල නිවාස ලබාගෙන ඇති බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර පිටෝරියා විදේශ දූත මණ්ඩලයේ 2014 හා 2015 වර්ෂ වලදී සිදු වූ වාහන අනතුරු දෙකක් ( පාඩුව රුපියල් හය ලක්ෂයකට වැඩිය)සහ  විදේශ දූත මණ්ඩල තුනක මුදල්  සොරකම් සම්බන්ධයෙන්  නිසියාකාරව කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම ලන්ඩන්  විදේශ දූත මණ්ඩලයේ සිදුවී ඇති රුපියල් ලක්ෂ දහයකට වැඩි සොරකමක් සම්බන්ධයෙන්ද   ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර නිලධාරීන් පිරිසක් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපාය අධ්‍යයන  ආයතනයට විධිමත්ව අනුයුක්ත නොකර  ඔවුන්ගේ වැටුප් ලෙස  එක්කෝටි විසි නව ලක්ෂයකට වැඩි මුදලක් 2022 වර්ෂයේදී කාර්ය පටිපාටි නීති සංග්‍රහයට පටහැනිව  ගෙවා ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 කාර්යසාධන වාර්තාවට  ඇතුළත්  කරනු ලැබ ඇති  විගණන වාර්තාවේය.

SendShareShare
Previous Post

රනිල් රතු අලි පැටව් එක්ක එකතු වෙලා ගහපු ගේම වරදී! දැන් මල පැනලා..! ඊයෙ කතා කළෙත් මලෙන්..! VIDEO I Sri Lanka Latest News

Next Post

සේවක අර්ථසාධක අරමුදලේ ට්‍රිලියන 3.5කට මොකද්ද වෙන්න යන්නේ? මේ 9% පොලියට රනිලුයි නන්දලාලුයි වගකියනවද? නිරෝෂන් තවත් මහබැංකු කොල්ල කතාවක් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper