ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ රැදී සටියදී ස්ථාන දෙකකදී විරෝධතා ව්‍යාපාර පැවැත්විණ.Sri Lanka Latest News
එක් විරෝධයක් පැවැත්වුණේ මයිලත්තමඩු තණබිමේ ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
අනෙක් විරෝධය පැවැත්වුණේ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගාන්ධි උද්‍යානය ඉදිරිපිටය.










