මහවැලි ඉඩම්වලින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට මහවැලි අධිකාරිය තීරණය කොට තිබීමත් සමග අම්පිටියේ සුමනරතන හිමි ගම්වැසියන් සමග මහවැලි අධිකාරිය වැටලීමට පියවර ගත්හ.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේ කියා සිටියේ මහපරිමාණ වැලි කැපීම්වලට අවසර දී ඇති මහවැලි අධිකාරිය දුප්පත් මිනිසුන් ගොවිතැන් කිරීමට යොදා ගත් ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කරන බවකි.










