ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.Sri Lanka Latest News
ඒ, පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහාය.
එම උත්සවය හෙට (17) දිනයේදී පැවැත්වීමට නියමිතය.










