• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් 15ක් ඇතුළත ගෝඨාට සිංගප්පූරුවෙන් පිටවෙන්න කියයි! ගෝඨා වහාම ඉන්දියාවෙන් සහාය ඉල්ලයි! ඉන්දියාවත් බෑ කියයි! EXCLUSIVE

July 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හමුදා ජෙට් යානයකින් ජනපති අද පාන්දර රටින් පිටවී මාලදිවයිනට යයි! බිරිඳත් ගිහින්!
Share on WhatsAppShare on Facebook

දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දීමක් කොට ඇත.

ආරක්ෂක හේතු මත සිංගප්පූරු රජය මෙම දැනුම් දීම සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.

පසුගිය බදාදා දිනයේ හමුදා ගුවන් යානයකින් ලංකාවේ සිට මාලදිවයින දක්වා පියාසර කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පැමිණ මේ වනවිට එරට සිටින හිතවතකුට අයත් තට්ටු නිවාසයක රැදී සිටින බව දැනගන්නට ඇත.

නමුත් ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණ ඇති සිංගප්පූරු රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය කාසිවිශ්වනාදන් ෂන්මුගම් මහතා දැනුම් දී ඇත්තේ ආරක්ෂක හේතු මත තවදුරටත් හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරු රජයේ ආරක්ෂාව ලබා දිය නොහැකි බවත්, දින 15ක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටව යාමට කටයුතු කරන ලෙසත්ය.

ඉන්දුනීසියාවේ පැවැති G 20 සමුලුවට සහභාගී වී සිටි සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යවරයා නැවත සිංගප්පූරුව බලා පැමිණීමෙන් පසු මතුව ඇති තත්ත්වය සමාලෝචනය කර මෙම තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් මතුව ඇති නව තත්ත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ඉන්දීය බලධාරීන්ට කතා කොට තමන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලීමක් කොට තිබේ.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇති ඉන්දීය රජය පෙන්වා දී ඇත්තේ තමන්ට ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව යා නොහැකි බවකි.

එමෙන්ම ලංකාවෙන් පිටව යාමේදී ඉන්දීය බලධාරීන් ලංකාවේ සුමට දේශපාලන බල හුවමාරුවකට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණද එය ඉටු කොකිරීම හේතුවෙන් ඔවුන් කනස්සල්ලෙන් පසුවන බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ලැජ්ජාවේ පණ යනවා! වැඩපිළිවෙළක් නොමැතිකමින් කඩා වැටෙන රටවල්වලට අපේ රට ලෝකෙටම හොඳම උදාහරණයක්ලු! කියන්නේ IMF ප්‍රධානියා!

Next Post

ලංකාව වැටිලා තියෙන අමාරුව ගැන ඉන්දීය පාර්ලිමේන්තුවට කරුණු කියයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.