නගරාශ්‍රිතව අයාලේ යන සුනඛයන් හේතුවෙන් ජලභීතිකා රෝගය හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.Sri Lanka Latest News
නමුත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කිසිවක් නොකර සිටීම පිළිබදව මේ වනවිට බොහෝදෙනකු දැඩි අප්‍රසාදයෙන් අදහස් දක්වන ආකාරයක් දැකගන්නට තිබේ.
විශේෂයෙන්ම පළාත් පාලන ආයතන අක්‍රිය වීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ පිළිබදව අඩු අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් මෙම ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.