විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළද ඊට සමගි ජන බලවේගය සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපීක් යොමු කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව සදුදා දින පැවැත්වෙන එම සාකච්ඡාවට සජබ කිසිදු නියෝජිතයකු සහභාගී නොවනු ඇති බව අද දිනයේදී තිසත් විජයගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.