දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළා.
සංචාරක පෙදෙස්වල මේ හේතුවෙන් බරපතල තත්වයක් නිර්මාණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා