• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රකට මනෝ උපදේශිකා සුජාතා මානාභරණගේ සිරුර ලැගුම්හලකින් සොයාගනී! Sri Lanka Latest News

September 5, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රකට මනෝ උපදේශිකා සුජාතා මානාභරණගේ සිරුර ලැගුම්හලකින් සොයාගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලංගම ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී ප්‍රකට මනෝ උපදේශකවරියක වන සුජාතා මානාභරණ අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී හමුවී තිබේ. තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින ලැගුම් හලට පැමිණ ඇති ඇය දින ගණනාවක්ම එහි රැඳී සිටි බව කියැවේ. ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා පෙරේදා (03දා) ලැගුම්හලින්  පිටතට ගොස් රාත්‍රී යළිත් පැමිණ ඇති අතර, යළිත් පිටතට ගොස් ඇතිමුත් කිසිවෙකු ඒ ගැන නිරීක්ෂණය කර නැත. (Sri Lanka Latest News)

දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන් විසින් කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරේ  ඇඳ උඩ ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක තිබේ. ඒ අනුව පොලිසිය දැනුවත් කර පරීක්ෂණ අරඹා තිබේ.

පොලිසිය පරීක්ෂා කිරීමේදී ඇගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි නිරීක්ෂණය වී තිබේ. ඇය සමග සිටි පිරිමි පුද්ගලයා ඇය ඝාතනය කර පළායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගිය තැනැත්තිය කවුදැයි යන්න සෙවීමට යාමේදී පොලිසිය උගතෝකෝටිකයකට මුහුණදුන් අතර ලැගුම්හලට පැමිණෙන විට එම කාන්තාව ඇයගේ හැඳුනුම්පත නොමැති බව පවසමින් කොල කැබැල්ලට සටහන් කරන ලද  හැඳුනුම්පත් අංකයක්  අයකැමිවරයා වෙත ලබාදී ඇති මුත් 1977 උපන් වර්ෂය යයි සඳහන් එය ව්‍යාජ එකක් බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ වයස ඊට වඩා වැඩි බව තේරුම් ගෙන ඇති අතර ඇයගේ ගමන් බෑගයේ තිබූ ලිපිනයක් ඔස්සේ සිදුකළ පරික්ෂාවේදී එම අංකය හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් එකක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ බවට සිතිය හැකි ඇය විසින් හමුදාවට, පොලිසියට උපදේශන සේවා ලබාදුන්  බව සඳහන් ප්‍රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබූ අතර ඒ තොරතුරු ඔස්සේ ඝාතනයට ලක්ව ඇත්තේ 53 වන වියේ පසුවන සුජාතා මුණසිංහ මානාභරණ නැමති කාන්තාවක බවට හඳුනාගෙන තිබේ.

මනෝවිද්‍යාඥවරියක වන සුජාතා මුණසිංහ මානාබරණ එල්.ටී.ටී.ඊ.යට එරෙහි අවසන් සටනේ දී සටන් කළ සෙබළුන් සමග මනෝ උපදේශන පුහුණු කඳවුරු පැවැත්වූ අයෙකි.

මානාබරණ මහත්මිය වෘත්තීය උපදේශකයින් සහ මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක් සමග කටයුතු කළ අයකු වන අතර ඔවුන් යුද්ධයට සම්බන්ධ ආතතිය සහ අනෙකුත් මානසික ගැටළු සමඟ කටයුතු කිරීමට හමුදාවන්ට උපකාර කිරීම සඳහා වසර ගණනාවක් සේවය කර තිබේ.

හමුදා මනෝවිද්‍යාව පිළිබඳ පුහුණුව ලබා ඇති ඇය 2003 වසරේ සිට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින්ට උපදේශන ලබාදී ඇති බවද වාර්තා විය.

ඝාතනයට ලක්වූ කාන්තාව තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින ලැගුම් හලට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීමෙන් පසු එම පිරිමි පුද්ගලයා සොයා මේ වනවිට පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

ලැගුම්හලේ සීසීටීවී කැමරා කලෙක සිට ක්‍රියා විරහිත වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය කාන්තාව රූපවාහිනී වැඩසටහනකට පැමිණි අවස්ථාවක වීඩියෝවක් මේ සමග පළවේ.

gossiplankanews

SendShareShare
Previous Post

තරුණයෙක් ඇපල් ෆෝන් එක විකුණනවා කියලා ෆේස්බුක් එකේ දැන්වීමක් දාලා! ඒක ගන්න ආපු කෙල්ලෙක් ෆෝන් එක අරගෙන පැනලා ගිහින්! Sri Lanka Latest News

Next Post

‘විශ්වාසභංගය සර් දිනයි! උඹ කොහොමද එහෙම කියන්නේ…! ලෙඩ්ඩු ඡන්දෙ දෙන්න එන්නෙ නෑනෙ සර්…!’ කාටූන් එකක තිබූ දෙබසක් කාවින්ද මාධ්‍ය හමුවට අරන් එයි! ‌රෝහල්වලට බෙහෙත් ගන්න යන අය ඉන්නවා නම් කෙහෙළියට වෙන දේ කියයි! පාර්ලිමේන්තුවේ 225ටම හෙණ ඉල්ලන හේතුවත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.