පරිසර රාජ්‍ය අමාත්‍ය නසීර් අහමඩ් මහතා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමේ ලිපිය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තීන්දුව ලබා දුන් මොහොතේ සිට එය ක්‍රියාත්මක බවකි.










