• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිගේ විරෝධය නොතකා ජනපති නන්දලාල්ට පත්වීම දෙන්න තීන්දු කරයි! අලුත් මුදල් ඇමැති කෙනෙකුත් එයි! සබ්‍රි එකඟ වෙයි!

June 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැතිගේ විරෝධය නොතකා ජනපති නන්දලාල්ට පත්වීම දෙන්න තීන්දු කරයි! අලුත් මුදල් ඇමැති කෙනෙකුත් එයි! සබ්‍රි එකඟ වෙයි!
Share on WhatsAppShare on Facebook

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන විරෝධය නොතකා ඒ මහතාගේ පත්වීම ස්ථිර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කොට ඇති බව වාර්තා වේ.

මේ වනවිට අගමැතිවරයා මහබැංකු අධිපතිවරයාගේ පත්වීම ස්ථිර කිරීමේ ලිපියට අස්සන් කළ යුතුව තිබුණද මෙතෙක් ඊට අස්සන් කර නොමැති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ඊයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහබැංකු අධිපතිවරයාගේ පත්වීම ස්ථිර කළ යුතු බවට ‌ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව සම්මත කිරීමට පියවර ගෙන තිබේ.

එම යෝජනා සම්මතයෙන් පසු ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ මහබැංකු අධිපතිවරයාගේ සේවය තවදුරටත් ලබා ගැනීමටය.

මීට අමතරව නව මුදල් අමාත්‍යවරයකු පත් කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇත්තේ අලි ස්‍රබි මහතා යළි මුදල් ඇමැතිවරයා ලෙස පත්කිරීමටය.

ඊට හේතු වී ඇත්තේ මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයා හා මහබැංකු අධිපති අතර මතුවී ඇති ගැටුමත්, මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කිරීමත්ය.

අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කර ඇති සාකච්ජා සාර්ථක කරගැනීමට නම් එය ආරම්භ කළ පිරිස ඉදිරියටත් සිටිය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.

අදාළ සාකච්ජා ආරම්භ ‌කළේ එවකට මුදල් ඇමැතිව සිටි අලි සබ්‍රි මහතාත්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත්, මුදල් අමාත්‍යංශ ලේකම් සිරිවර්ධන මහතාත්ය.

ඒ අනුව ජනාධිපතිවරයා නැවත වතාවක් අලි සබ්‍රි මහතාට මේ බව දැනුම් දීමෙන් පසුව මුදල් අමාත්‍ය ධූරය යළි බාර ගැනීමට සබ්‍රි මහතා එකගතාව පළ කොට ඇත.

එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිපත්ති සැලසුම් වැනි විෂයයක් බාර දීමටද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

පෙරටුගාමී පක්ෂ කාර්යාලයට පොලිසිය කඩා පනී! අල්ලන්න ආවේ කවුද කියා නොකියයි! හිස් අතින් ආපහු හැරී යයි! (VIDEO)

Next Post

මිනිස්සු දුක් විඳිනවා! ගෑස් එකෙනුත් හොරා කනවා! ඉන්දියාව දුන්න ණයවලින් ගන්න බෙහෙත්වලින් හොරකම් කරනවා! මේවා මන්දිරවල ඉඳන් කරන්නේ! අපි දන්නවා කරන අය! ඉදිරියෙදි නම් හෙළිකරනවා! (VIDEO)

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper