ආණ්ඩුව මුල් වටයේදී මාධ්‍යට ප්‍රහාර එල්ල කොට මර්දනය කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ තැන මේ වනවිට නීති සම්පාදනය කරමින් මාධ්‍ය මර්දනයකට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.










