ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ආණ්ඩුව විසින් අනතුරේ හෙළා ඇති බව සදහන් කරමින් අන්තර් සමාගම් සේවක සංගමය රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබේ. Sri Lanka Latest News
‘EPF-ETF ජනතා අරමුදල් IMF ණය කප්පාදුවට බිලි දෙන ජනපීඩක ආණ්ඩුව පන්නමු’ යන්න එහි සදහන්ව තිබේ.










