පසුගිය මාස 6 තුළ උපයා ඇති සංචාරක ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සහ නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ මහතා එකිනෙකට පරස්පර අදහසක් දැක්වීය.Sri Lanka Latest News
එහිදී විජිත හේරත් මහතා මාස 7ට ඩොලර් බිලියන 3.7ක් උපයා ඇති බව කීවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ මහබැංකු වාර්තා අනුව මාස 6ට උපයා ඇති මුදල ඩොලර් බිලියන 1.7ක් බවකි.










