විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා හම්බන්තොට ජනතාව හමුවී අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවකට සහභාගී වූ අතර එහිදී ඇතැම් පුද්ගලයන් පවතින පාලන ක්‍රමය දැඩිව විවේචනය කළ ආකාරයක් දැක ගත හැකි විය.
පහත දැක්වෙන්නේ ජනතාව එසේ වත්මන් පාලනය විවේචනය කරන ආකාරයය.