මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
මෙම පිරිස බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධයන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට ඇත.
කෙසේවෙතත් හෝටලයක නිරෝධායන වීමට මෙම පිරිස අවස්ථාව ඉල්ලා තිබුණද එය ප්‍රතික්ෂේප වී ඇති බව පැවසේ.










