ජනප්‍රිය නිළි පියුමි හංසමාලි ඇතුලු කණ්ඩායම ෂැංග්‍රිලා හෝටලයේ පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන්දිනයට සහභාගී වීම නිමිත්තෙන් නිරෝධායනයට යොමු කොට ඇති අතර ඒ සදහා බණ්ඩාරවෙලට රැගෙන යන අතරමගදී සජීවීව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පැමිණ බරපතළ විවේචනයක් කරනු දැකගත හැකි විය.
එහිදී මාධ්‍ය වෙත දැඩි විවේචනයක් එල්ල කිරීමට පියුමි පියවර ගනු දැකගත හැකි විය.
එම වීඩියෝව පහතින් දැක්වේ…










