අද දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග පැවැත්වූ හමුවෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ X පණිවඩුයක් තබා තිබේ.Sri Lanka Latest News
එහි සදහන්ව ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඉන්දු ශ්‍රී ලංකා සබදතා ඊළග තලයට රැගෙන ගිය පලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවකි.
Held productive talks with Hon. @DrSJaishankar to take 🇱🇰–🇮🇳 relations to the next level. The special relationship between our two countries must be nurtured and enhanced for mutual benefit. pic.twitter.com/7FFQWDWG8M
— Sajith Premadasa (@sajithpremadasa) November 5, 2025










