• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෑත කාලයේ නායකයකු මුහුණ දුන් අසීරුම අවස්ථාවට සජිත් මුහුණ දෙයි! ඉන්දියාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබද උපදේශක මණ්ඩලය සජිත්ගෙන් එක දිගට ප්‍රශ්න කරයි! පැයක් පුරාවට අහපු ප්‍රශ්නයි ඒ ප්‍රශ්නවලට සජිත් දුන්නු උත්තරයි මෙන්න! VIDEO I Sri Lanka Latest News

November 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෑත කාලයේ නායකයකු මුහුණ දුන් අසීරුම අවස්ථාවට සජිත් මුහුණ දෙයි! ඉන්දියාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබද උපදේශක මණ්ඩලය සජිත්ගෙන් එක දිගට ප්‍රශ්න කරයි! පැයක් පුරාවට අහපු ප්‍රශ්නයි ඒ ප්‍රශ්නවලට සජිත් දුන්නු උත්තරයි මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිල ආරාධනාවකට අනුව ඉන්දියාවේ තෙදින සංචාරයක නිරත වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ඉහළම විදේශ කටයුතු පිළිබද විශේෂඥයන්ගෙන් සමන්විත ICWA ආයතනය හෙවත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඉන්දියානු කවුන්සිලය සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.Sri Lanka Latest News

ලෝක කටයුතු පිළිබඳ ඉන්දියානු කවුන්සිලය (ICWA) යනු නවදිල්ලිය පදනම් කරගත් ඉහළ පෙළේ ඉන්දීය විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයකි. 1943 දී පිහිටුවන ලද මෙය ඉන්දියාවේ පළමු ස්වාධීන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඒකකය විය. එය 1943 දී ආරම්භ කරන ලද්දේ ඉන්දියානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ (IIIA) සාමාජිකයින් කිහිප දෙනෙකු වෙනම ආයතනයක් පිහිටුවීමට තීරණය කළ අවස්ථාවේදීය. ICWA ඉන්දීය ජාතික කොංග්‍රසය සමඟ අනුබද්ධ වූ අතර IIIA බ්‍රිතාන්‍ය ඉන්දීය රජයට සහාය විය.

පාර්ලිමේන්තු පනතක් මගින්, එය 2001 දී ජාතික වැදගත්කමක් ඇති ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන්දියාවේ උප ජනාධිපතිවරයා ICWA හි නිල බලයෙන් සභාපතිවරයා වන අතර විදේශ කටයුතු අමාත්‍යවරයා එහි උප සභාපතිවරයා වේ. එය සප්රු මන්දිරයේ පිහිටා ඇති අතර, එම නම කවුන්සිලයේ ආරම්භක සභාපතිවරයා ද වූ ශ්‍රීමත් තේජ් බහදූර් සප්රුගෙන් උපුටා ගන්නා ලද්දකි. ICWA යනු එක්සත් ජාතීන්ගේ අධ්‍යයන බලපෑමේ සාමාජිකයෙකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෑත කාලයේ ලංකාවේ කිසිදු දේශපාලඥයකු මෙම ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව නොතිබීමය.

ඒ අනුව පැයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී ඉන්දු ලංකා සබධතා පිළිබදව මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වලට ලබා දෙන දේශපාලන විසදුම ඇතුළු මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විශේෂඥයන් විසින් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබිණ.

ඊට විපක්ෂනායකවරයා පැහැදිලි පිළිතුරු ලබා දුන් ආකාරය සියල්ලන්ගේම පැසසුමට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.

එමෙන්ම සංවාදය ආරම්භ කිරීමට පෙර විපක්ෂනායකවරයා සිදු කළ කතාව පිළිබදව බොහෝ දෙනා සිය ස්තූතිය පළ කළ ආකාරයක්ද දැකගත හැකි විය.

SendShareShare
Previous Post

ඉන්දු ලංකා සබඳතා ඊළඟ තලයට රැගෙන ගිය පලදායී සාකච්ඡාවක්! ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්ගේ හමුවෙන් පසු විපක්ෂනායක සජිත් තියපු X පණිවුඩය! I Sri Lanka Latest News

Next Post

මතකද ඡන්ද කාලේ හදුන්නෙත්ති කිව්වා ත්‍රිකුණාමලේ විතරක් උක් වගා කරලා පිටරට යවලා රටේ ඩොලර් සංචිත පුරවනවා කියලා! දැන් අන්න කළමනාකරණයේ අසාර්ථකභාවය නිසා සෙවණගල, පැල්වත්ත සීනි කම්හල් වහන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.