• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට‌ ලෝකයේම අවධානය යොමුව ඇති එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් හඳුනා ගැනීමටත් එම බලපෑම් සඳහා රටක් ලෙස මුහුණ දීමට අවශ්‍ය උපදේශනය සහ තොරතුරු ලබා දීම අරමුණු කර ගෙන දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය යටතේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.මේ අවස්ථාවට මහබැංකුව, මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළු විශේෂඥයන් රැසක් එක්විය.

මෙම උපදේශක මණ්ඩලය ස්ථාපිත කිරීමෙ අරමුණ වන්නේ විද්‍යාත්මක, දත්ත මත පදනම් වූ සහ ක්‍රියාශීලී සැලසුම්කරණය සිදු කර එල් නිනෝ සහ ලා නිනා බලපෑම් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ශක්තිමත් කිරීම යි. යෝජිත උපදේශක මණ්ඩලයට පවතින රජයේ ආයතන ප්‍රතිස්ථාපනය නොකරන බවත් ඒ වෙනුවට ස්වාධීන විද්‍යාත්මක උපදෙස් සහ උපායමාර්ගික ප්‍රතිපත්ති නිර්දේශ ලබා දීමෙන් ඔවුන්ගේ කාර්යයට අනුපූරක වී සහාය දක්වන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

මෙම උපදේශක මණ්ඩලය සඳහා පූර්ණ ඡන්ද අයිතිය සහිත ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් දස දෙනෙකු සමඟ ස්වාධීන සභාපතිවරයෙකු පත් කරන බවත් මෙහි දී මිනිසා සේම සත්ත්වයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද සොයා බැලීම අරමුණු කරන බවත් මේ සඳහා ක්‍රියාකාරීව දායක වීමට රාජ්‍ය සහ පෞද්ගලික යන මාධ්‍ය ද්විත්වයටම ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පාර්ලිමේන්තු සංසදය යනු ක්‍රියාත්මක කිරීමේ සංසදයක් නොවුවත් මේ තුළින් එකතු වන අදහස් සම්පිණ්ඩනය කර රටටත් ජනතාවටත් රාජ්‍ය සේවයටත් සහයෝගයක් ලෙස යෝජනා ඉදිරිපත් කරන බවත් ජාතික ප්‍රතිපත්තිමය රාමුවට දායකත්වය ලබා දීම මේ තුළින් සිදු වන බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර මහබැංකුව, භාණ්ඩාගාරය හා කෘෂිකර්ම අමාත්‍යාංශය කැදවූ බවත් එහි දී එල්නීනෝ ලානීනා රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුවත්වීම් සිදු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

Next Post

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

MORE NEWS

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Exclusive

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

Load More
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

පුංචි පැටියෙක් පාසලට යන්නේ බලාපොරොත්තු දහස් ගණනක් පොදි බැඳගෙන. ඒ පුංචි පැටියගෙ දෑතින් අල්ලගෙන අම්මයි තාත්තයි දරු සිඟිත්තව පාසලට එක්කගෙන...

Read more
එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.