• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත්ට එන්න පුලුවන්! ප්‍රශ්න අහන්න තහනම්! හර්ෂගේ මුදල් කමිටුව වැඩි ඡන්දයෙන් තීන්දු කරයි! මහින්දානන්ද-ලන්සා-රාඝවන් සජිත්ට විරෝධය පළ කරයි! ඡන්දයක් විමසයි! ප්‍රතිපලය 10යි 6යි! I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විපක්ෂනායක සජිත්ට එන්න පුලුවන්! ප්‍රශ්න අහන්න තහනම්!  හර්ෂගේ මුදල් කමිටුව වැඩි ඡන්දයෙන් තීන්දු කරයි! මහින්දානන්ද-ලන්සා-රාඝවන් සජිත්ට විරෝධය පළ කරයි! ඡන්දයක් විමසයි! ප්‍රතිපලය 10යි 6යි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු මුදල් කමිටුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්න කළ ‌නොහැකි බවට කොන්දේසියක් පැනවීමට මුදල් කමිටු නියෝජිතයන් බහුතරයක් තීරණය කොට ඇත. Sri Lanka Latest News

ජනතාවගේ අරමුදල්වලට බලපාන අයුරින් ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බවට ‌චෝදනා කරමින් විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබුණේ අද සහ හෙට පැවැත්වෙන මුදල් කමිටු රැස්වීම්වලට සහභාගී වී ඒ සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීමටය.

මේ තොරතුර අප ඊයේ දින අප වෙබ් අඩවිය ඔස්සේ පළ කිරීමටද පියවර ගත්තෙමු.

කෙසේවෙතත් මේ බව දැනගත් වහාම අද පැවැති මුදල් කමිටු රැස්වීම ආරම්භයේදී ආණ්ඩුවේ නියෝජිතයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා සහ සුරේන් රාඝවන් යන මහත්වරු ඊට විරෝධය පළ කරමින් සදහන් කොට ඇත්තේ විපක්ෂනායකවරයා මුදල් කමිටු සාමාජිකයකු නොවන බැවින් ඊට සහභාගී වීමට ඉඩ දිය නොහැකි බවකි.

නමුත් ඊට විපක්ෂයේ නියෝජිතයන් විරෝධය පළ කරද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට ඡන්දයක් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.

මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා ඊට ඉඩ ප්‍රස්ථාව ලබා දීමෙන් පසු ඡන්ද විමසීමට අනුව සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවිය යුතු බවට ඡන්ද 10ක්ද ඊට විරුද්ධව ඡන්ද 6ක්ද ලැබී ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් සාකච්ඡාව අවසානයේදී තීන්දු වී ඇත්තේ විපක්ෂනායකවරයාට රැස්වීමට සහභාගී වීමට ඉඩ දිය හැකි නමුත් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවකි.

එසේ ප්‍රශ්න ඇසීමට අවශ්‍ය නම් නියෝජතියකුගේ මාර්ගයෙන් ඊට ඉඩ ලබා දිය හැකි බව ආණ්ඩුවේ නියෝජිතයන් ප්‍රකාශ කොට ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සාකච්ඡා කරන හෙටයි අනිද්දයි දවස් දෙකේම සජිත් මුදල් කමිටුවේ වාඩිවෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

SendShareShare
Previous Post

ජෙට්වින්ග් හෝටලයේ සාකච්ඡාවේදී මහබැංකු අධිපති කියන දේම කියපු හර්ෂට පක්ෂ නායකයන්ගෙන් දැඩි විරෝධයක්! I Sri Lanka Latest News 

Next Post

බෙල්ලන්විල ඇසළ උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්න ආණ්ඩුව තීන්දු කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper