• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජෙට්වින්ග් හෝටලයේ සාකච්ඡාවේදී මහබැංකු අධිපති කියන දේම කියපු හර්ෂට පක්ෂ නායකයන්ගෙන් දැඩි විරෝධයක්! I Sri Lanka Latest News 

June 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඊයේ කොළඹ ජෙට්වින්ග් හෝටලයේ පැවැත් පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා හට පක්ෂ නායකයන්ගේ දැඩි විරෝධය පළවී ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව ආණ්ඩුව ගෙන ආ යෝජනාව තහවුරු කරන ආකාරයෙන් හර්ෂ ද සිල්වා මහතාද අදහස් පළ කොට තිබීම හේතුවෙනි.

මෙහිදී මහබැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ හරහා බැංකු පද්ධතියට බලපෑමක් නොවන බවත්, සේවක අර්ථසාධක අරමුදලේ පොලියට හානියක් නොවන බවත්ය.

නමුත් පක්ෂ නායකයන් මෙහිදී මහබැංකු අධිපතිවරයාගෙන් විමසා ඇත්‌තේ රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවද ඉහළ පොලී අනුපාතයන් යටතේ බැදුම්කර මිලදී ගත් ධනවතුන්ගේ ‌අරමුදල් ප්‍රතිව්‍යුහගත නොකරන්නේ මන්ද යැයි කියාය.

කෙසේවෙතත් විපක්ෂ නියෝජිතයන් සියලු දෙනාම පාහේ ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළට විරෝධය පළ කරද්දී හර්ෂ ද සිල්වා මහතා පමණක් මහබැංකු අධිපතිවරයා දැරූ ස්ථාවරයම දරමින් අදහස් දක්වද්දී විපක්ෂ නියෝජිතයන් වූ සුමන්තිරන්, රවුෆ් හකීම් ඔහුට එරෙහිව දොස් පැවරීමක් කොට ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

බැංකු පද්ධතියට මොනවත් වෙන්නේ නෑ! මහබැංකු අධිපති අදත් කියයි! I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත්ට එන්න පුලුවන්! ප්‍රශ්න අහන්න තහනම්! හර්ෂගේ මුදල් කමිටුව වැඩි ඡන්දයෙන් තීන්දු කරයි! මහින්දානන්ද-ලන්සා-රාඝවන් සජිත්ට විරෝධය පළ කරයි! ඡන්දයක් විමසයි! ප්‍රතිපලය 10යි 6යි! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper