• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක NEXT සමාගම හිටිහැටියේ වහලා දැම්මා! අතරමං වෙච්ච සේවකයන් 1400ක් පාරට බැස්සා! දැන් වැලිගම ‘මිචෙලින්’ සමාගමේ 1000කට අධික සේවක පිරිසකුත් පාරට බැහැලා! සමාගම විකුණන්න යනවලු! වසන්ත සමරසිංහ හදපු වෘත්තීය සමිති නායකයා සේවකයන් පාරෙ දාලා පැනලා දුවලා! VIDEO I Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කටුනායක NEXT සමාගම හිටිහැටියේ වහලා දැම්මා! අතරමං වෙච්ච සේවකයන් 1400ක් පාරට බැස්සා! දැන් වැලිගම ‘මිචෙලින්’ සමාගමේ 1000කට අධික සේවක පිරිසකුත් පාරට බැහැලා! සමාගම විකුණන්න යනවලු! වසන්ත සමරසිංහ හදපු වෘත්තීය සමිති නායකයා සේවකයන් පාරෙ දාලා පැනලා දුවලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර වැලිගම ප්‍රදේශයේ ඇති පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් විකිණීමට යන බව පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා. Sri Lanka Latest News

ඔවුන් චෝදනා කරන්නේ, සුළු වන්දි මුදලක් ලබා දී තමන් සේවයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. 

මෙම පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව විකිණීමට තීරණය කිරීම හමුවේ තම රැකියා අහිමි වී යන බව එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පවසනවා. 

මේ අතර ආයතනය විකිණීම හරහා තමන්ට ගෙවීමට යන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බවත් පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා. 

ඔවුන් චෝදනා කරන්නේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් සුළු වන්දි මුදලක් ලබා දී ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. 

මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟළුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එහි පාලනාධිකාරිය පසුගිය දා පියවර ගත්තා. 

ඒ හේතුවෙන් මේ වනවිට එහි සේවය කළ සේවක සේවිකාවන් 1,400ක් පමණ අසරණ වී සිටිනවා.

SendShareShare
Previous Post

මවුවරුනි උතුරෙන් එන හොයලා – මවුවරුනි දකුණෙන් යන හොයලා – නුඹගේ දරු දුක ගැන හිතුණා! Sri Lanka Latest News

Next Post

උප්පු, කුක්කු, ලුණු හා ලණු! Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper