• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉක්මන් ජනතා සේවයකට ජනාධිපති ලේකම්ගෙන් අලුත් දුරකතන අංක!

September 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් කලින් හිටපු එක්කෙනාවම ලේකම් කරයි!
Share on WhatsAppShare on Facebook

සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද දැනුම් දුන්නේය.

මහජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම  ප්‍රමුඛ වගකීම හෙයින්  කිසිදු පුද්ගලයකු  අපහසුතාවයට පත් නොකොට කාර්යක්ෂම සේවාවක් සපයමින්  ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළක්  සියලු අමාත්‍යාංශ වල හා රාජ්‍ය ආයතන වල ඇති කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුරකථන අංක කිහිපයක් සහ විද්‍යුත් ලිපිනයක් හඳුන්වාදීම ද සිදු කෙරිණි.

සිසිර හේනාධීර(ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ,නීති)

ජංගම දුරකථන:- 0718132590  

කාර්යාල දුරකථන:-0112354329 / 0112354354

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන (ජනාධිපති අතිරේක ලේකම්)

ජංගම දුරකථන:- 0719994133 / 0711992354

කාර්යාල දුරකථන:- 0112354329 / 0112354354

විද්‍යුත් ලිපිනය:- [email protected] වශයෙනි.

SendShareShare
Previous Post

වජිර ඊයේ මහබැංකු අධිපතිට ගහපු එකට අලි සබ්‍රි අද රිටර්න් එක දෙයි! (VIDEO)

Next Post

පෙරටුගාමීන් ත්‍රස්ත විමර්ශන ඒකකයට එයි! (VIDEO)

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper