• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් මිල ඉහළ ගිය හේතු දෙක නාමල් රටටම කියයි! බාලගල්අඟුරු ගෙනාපු නිසා විදුලිය හදන්න දවසට තෙල් ලීටර් ලක්ෂ හත අටක් පිච්චීම! ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගැනීම! I Sri Lanka Latest News

June 1, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් මිල ඉහළ ගිය හේතු දෙක නාමල් රටටම කියයි! බාලගල්අඟුරු ගෙනාපු නිසා විදුලිය හදන්න දවසට තෙල් ලීටර් ලක්ෂ හත අටක් පිච්චීම! ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගැනීම! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැන් කලින් නම් ආණ්ඩුවලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිතුමාට කොමිස් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අද තෙල් මිල වැඩි වෙලා තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දවසකට ලීටර් හතක් අටක් වගේ ලක්ෂ ලීටර් ප්‍රමාණයක් දහනය කරන්න ඕන.ඒ වගේම තමයි ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී අරන් තියෙන්නේ මේ රටේ ජනතාවට ඒ පාඩුව ගෙවන්න සිද්ධවෙලා තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශකලේ ඊයේ නුගේගොඩදී මාධ්‍ය අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතාSri Lanka Latest News

රටේ ජනතාවගෙන් ඇහුව නම් ආණ්ඩුව ගැන ජනතාව හරියට පිළිතුරක් ලබාදෙයි.මොකද පැහැදිලිවම ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නෑ. සියලුම බර ජනතාව පිට දානවා කලින් නම් ඇහුවේ මිල වැඩි කරන්න ආණ්ඩු ඕනද කියල දැන් ඒ අය බලයට ඇවිල්ලා සියලුම තමන්ගේ නොහැකියාවන්, වංචා දූෂනයන් පාඩු සියල්ල ජනතාවගේ පිට පටවන බවක් පේනවා.

අතිගරු ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. මොකද එතුමා නැති කරන වේදිකාවේ නඩු තීන්දු දෙනවා මේ රටේ ජනාධිපතිවරයා. දෙවෙනි එක තමයි නඩු දිනයට උසාවියට එන්න පුළුවන්. මං ආරාධනා කරනවා මාලිමාවේ එකසිය පනස් නම දෙනාටම පාර්ලිමේන්තුවේ මං කතා කරනකොට ළඟට එනවා වගේ ඇවිල්ලා නඩු දිනයේදීත් වාඩිවෙලා හිටියොත් හොඳයි මොකද එතකොට දැනගන්න පුළුවන් ඒ අයට ඇත්ත කතාවක් තැන් තැන්වල කියවන්නෙ නැතුව ඔය එකසිය පනස් නමදෙනාම ඔය දවසට උසාවියට එන්න. එහෙම නැත්තං ඔයාලගේ ජනාධිපතිතුමාගෙන්ම අහන්න එයා නඩු තීරණ දෙනවා.

මැතිවරණයක් තියලා බලන්න තිබ්බොත් හොඳයි කියල මට හිතෙනවා එක පැත්තකින් ජනතාවට අවස්ථාව දෙන්න ඕන ප්‍රාදේශීය නායකයින් තෝරගන්න ඒවගේම අද පළාත් සභාවල තියෙන බලය සහ මුදල් පරිපාලක ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දීල තියෙනවා ඒක දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝජිතයින් ට දුන්නා නම් තමයි හොඳ. මොකද ඒ අය ජනතාවට වග කියනවා එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේදත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වුණා නේ අනිත් අයත් ළං වෙන්න ළං වෙන්න ඉල්ලා අස්වෙවී. තම තමන්ගේ රටවල් වලට යයි. හැබැයි අවසානයේ වගකියන්න කෙනෙක් නැතිවෙයි

ආණ්ඩුව අවුරුදු තුන හමාරක් යනවද නැද්ද කියන එක නීත්‍යානුකූලව මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන කාරණයක් සහ මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන කාරණයක් හැබැයි ඉතින් ආණ්ඩුව ඔය පුටුවේ වාඩිවෙලා ඉන්නකම් ඒ ආණ්ඩුවෙන් වැඩ ගන්න එක තමයි අපි කරන්නේ ඉතින් අපි ආණ්ඩුවෙන් වැඩ ගන්නවා ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙනවා ආණ්ඩුව නොහැකියාව පෙන්නලා දෙනවා ආණ්ඩුව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනකන් අපි ආණ්ඩුව පිටිපස්සේ එක්ක හැප්පෙනවා

අලුත්ම ගල් අඟුරු නැවත් රිජෙක්ට් වෙලා කියනවනේ. මොනව කරන්නද ඉතින් වැඩ බෑ නේද ?හොරකමයි වංචාවයි ගල් අඟුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන් තව දවසකට මාව සීඅයිඩී එකට කැඳවයි.

SendShareShare
Previous Post

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

Next Post

කන්ටේනර් ගාස්තුත් 5%කින් නග්ගයි! භාණ්ඩ මිල තවත් වටයකින් වැඩිවෙන ලකුණු! I Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.