• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්ටේනර් ගාස්තුත් 5%කින් නග්ගයි! භාණ්ඩ මිල තවත් වටයකින් වැඩිවෙන ලකුණු! I Sri Lanka Latest News

June 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔන්න ප්‍රතිපල එන්න පටන් ගත්තා! අද රෑ ඉඳන් කන්ටේනර් ප්‍රවාහන ගාස්තු 20%කින් නග්ගයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි.Sri Lanka Latest News

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් එක්වෙමින් පවසා සිටියේ, අද සිට මෙම ඉහළ දැමීම සිදුකරන බවය.

ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්ධන මිල සංශෝධන හේතුවෙන් ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟ ආනයනික භාණ්ඩවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවය.

ලිහිසි තෙල්, ටයර් සහ වාහන අමතර කොටස් ඇතුළු ප්‍රවාහන කර්මාන්තයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, නඩත්තු වියදම් වැඩි වීමත් හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.

ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා බහාලුම් ප්‍රවාහන රථ නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන අතර, වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම වියදම් ද ඉහළ ගොස් ඇති බව සනත් මංජුල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, බහාලුම් ප්‍රවාහන සේවා සඳහා අදාළ ගාස්තු අද සිට සියයට 5කින් වැඩි වනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

“පසුගිය දිනවල සිදුවූ ඉන්ධ මිල සංශෝධයන් සමඟ සමස්ථ ලෙස ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගියා. ඒ එක්කම ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒක බලපෑවා අපේ ප්‍රවාහන කර්මාන්තයට. මොකද මේ වෙනකොට අපේ වාහනවල සියලුම අමතර කොටස්, විශේෂයෙන්ම ලිහිසි තෙල්වල මිල, ටයර්වල මිල සහ අමතර කොටස්වල මිල ඉතා සීඝ්‍රලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ සියලුදේටම අමතර විශේෂයෙන්ම මේ ඉන්ධන මිල ඉහළයෑම එක්ක අපේ ප්‍රවාහන කර්මාන්තයට දැඩිව බලපාලා තියෙනවා. 

ආනයන, අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පත්වාගෙන යන්න මේ ලොරි රථවල නඩත්තු සේවා කිරීම් අනිවාර්යෙන්ම පවත්වාගෙන යන්න ඕනේ. මොකද මේ වෙනකොට රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයක් එක්ක මේ වෙනකොට නඩත්තු සේවා පවා ඉහළ ගිහින් තියෙනවා. ඒ සියලු කාරණා හේතුකොට ගෙන තමයි අපි මේ මිල ගණන් වැඩිකිරීමට කටයුතු කරගෙන යන්නේ.”

SendShareShare
Previous Post

තෙල් මිල ඉහළ ගිය හේතු දෙක නාමල් රටටම කියයි! බාලගල්අඟුරු ගෙනාපු නිසා විදුලිය හදන්න දවසට තෙල් ලීටර් ලක්ෂ හත අටක් පිච්චීම! ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගැනීම! I Sri Lanka Latest News

Next Post

රටම බලා සිටි මහබැංකු බැඳුම්කර සිද්ධිය යළි කරළියට! ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දී තිබූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත දමයි! නඩුව දිගටම අහන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.