සිය මගුල් ගෙදර විදුලි බිල සම්බන්ධයෙන් මතුව ඇති විවාදයට අද දිනයේදී නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ තවමත් මේ කියන ආකාරයේ විදුලි බිලක් තමන්ට ලැබී නැති බවකි.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ ලක්ෂ 41ක විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රශංසාව පළ කළේය.










