කොච්චිකඩේ ප්‍රදේශයේ ඉඩමක හොරෙන් පොල් කැඩීමට පැමිණි අයකුට ඉඩම් හිමියා විසින් වෙඩි තබා ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අය රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.
ඉඩම් හිමියා තුවක්කුවද සමග පොලිසියට පැමිණ බාර වී ඇති බව දැනගන්නට ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.