කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කිරි ගවයන් 5,000 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ දියර කිරි ප්‍රචලිත කිරීමේ අරමුණින් මහාපරිමාණ කිරි ගොවිපොළ ඇති කිරීමට පියවර ගෙන ඇති බවයි.
ගන්නෝරුවේදී පැවති වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පල කොට ඇත.










