විසි වසරකට අධික කාලයක් පුරා එක්සත් ජාත්ක පක්සයේ නායක රනිල් වික්‍රමසිහ මහතා වෙනුවෙන් නිවේදන කටයුතු සිදු කළ වසන්ත කුරුප්පු මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කොට ඇත.
ඒ අනුව පසුගිය දා කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කුරුප්පු මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කොට නිවේදන කටයුතු සිදු කිරීඹට කටයුතු කොට තිබේ.










