• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ හදන්නේ රටේ අර්බූද විසඳන්න නෙමෙයි ආණ්ඩුවේ අර්බූද විසඳගන්න! ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුව ජවිපෙ වර්ජනය කරයි!

March 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස් කළ හැටි! අනුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ එය ආර්ථික අර්බුදය විසඳීමට නොව ආණ්ඩුව තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමට කැදවා ඇති එකක් බවයි.

ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කිරීමත් සමඟ ආණ්ඩුව තුළ පවතින දේශපාලන මතභේද සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම සර්ව පාක්ෂික සමුලුව කැඳවා ඇති බව ඔහු කියා සිටියේය.

සර්ව පාක්ෂික සමුළුව කැඳවීමේ යෝජනාවම වැරදි බව ඔහු පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය පවතින සමයේදී ජනාධිපතිවරයා විසින් මෙවැනිම සර්ව පාක්ෂික සමුලුවක් කැඳවා තිබූ බව පැවසූ දිසානායක මහතා කෙසේ වෙතත්, ආණ්ඩුව පක්ෂ නායකයින්ගේ යෝජනා ගණන් නොගෙන තමන්ගේම න්‍යාය පත්‍රය දිගටම කරගෙන ගිය බව පැවසීය.

දිගින් දිගටම ඉල්ලීම් කළත් ආර්ථික අර්බුදයේ ගැඹුර සහ පළල රජය හෙළි නොකළ බවද ඔහු පැවසීය.

ඉහත කරුණු සලකා බලා සමුළුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.

SendShareShare
Previous Post

මහින්දානන්ද කිරි ගවයො 5000ක් ලංකාවට අරන් ඇවිත් ලොකු වැඩක් කරන්න ලෑස්ති වෙයි!

Next Post

රන්ජන් හදිසියේම ජාතික රෝහලේ විකලාංග සායනයට ඇඩ්මිට් කළේ ඇයි?

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.