යළි පොහොට්ටුවට එකතු වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවේ හිටපු මැතිඇමැතිවරුන්ට විවෘත ආරාධනාවක් සිදු කොට ඇත.Sri Lanka Latest News
ඊයේ රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිලනිවසට හිටපු පොහොට්ටු මැතිඇමතිවරුන් පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මෙම ආරාධනාව සිදු කොට තිබේ.
එම ආරාධනාවට හිටපු මැතිඇමැතිවරුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති බවද වාර්තා වේ.










