ගෝල්ෆේස් අරගලකරුවන් තනි නොකරමු යන මැයෙන් ලබන ඉරිදා දිනයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කොට තිබේ.
එරට වෙසෙන ලාංකිකයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කොට ඇත.
ඊට 5000කට අධික ජනතාවක් සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.








