සමගි ජන බලවේගය විසින් ජනාධිපති බලය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා වෙත බාර දී ඇති යෝජනාව පිළිබදව මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පසුගිය දිනෙක සිරස රූපවාහිනියට පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී විධායක බලය කප්පාදු කොට පාර්ලිමේන්තුවට බලය පැවරීම සිදු කරන ආකාරය පිළිබදව මන්ත්‍රීවරයා පැහැදිලි කළේ මෙසේය.










